fbpx
IMG 20230121 WA0034

Wokali Brand Face & Body Scrub

Wokali Brand Face & Body Scrub

මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශරීරයට මෙන්ම මුහුණ ට ද භාවිතා කළ හැකිය.

ඔබේ මැරුණු සම සම්පූර්ණයෙන්ම ඉවත් කර සමට නිසි පෝෂණයක් ලබා දී සම ආරක්ෂා කරයී .

බෙල්ල,කිහිලි,ඉකිලි,ඇඟිලි පුරුක්,දනහිස,වැලමිට වැනි ශරිරයේ නැවෙන ස්ථාන වල අධික ලෙස දහඩිය එක්‍ රැස් වෙලා  අඳුරු කලු පැහැයක් ගන්නවා.

එවැනි ගැටලු වලින් මිදීමට නම් scrub  කර මැරුණු සම ඉවත් කළ යුතුය…
Scrub එකක් මගින් ශරිරයේ අඳුරු පැහැය ඉවත් කළ හැකිය….

මෙය භාවිතයෙන්,

🧡 සමෙහි මැරුණු සම ඉවත් කරයි.
🧡 සම පෝෂණය කරයි.
🧡සමෙහි අදුරු ස්වභාවය නැති කරයි.
🧡 සමෙහි ඇලි ඇති කුණු දූවිලි ඉවත් කරයි.
🧡 සම හොදින් පිරිසිදු කරයි.

Get a FREE CONSULTATION & BEAUTY TIPS….

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

IMG 20230121 WA0034

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka