fbpx
FB IMG 1660794467448

The Ordinary Alpha Arbutine 2% HA

The Ordinary Alpha Arbutine 2% HA

ඔන්න අද ඔයාලට Ordinary brand නිෂ්පාදන විශාල ප්‍රමානයක් තියෙන නිසා ඔයාලට ප්‍රයොජනවන් වෙන නිෂ්පාදන කිහිපයක් මුලින්ම කියන්නම්.

එයිනුත් අපේ.රටේ ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි “සම පැහැපත් වෙන්න වගේම ලප කැලැල් නැතිවෙන්න, අව්වට පිලිස්සුන සම වෙනුවෙන් තියෙන නිෂ්පාදන මොනවද කියල?

The Ordinary brand එකේ ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානම නිෂ්පාදනය තමයි Alpha arbutin +h.a2% කියන product එක.

සම පැහැපත් වීම පිලිබදව නිතරම විමසන අපේ හිතවතියන්ට ඒ සම්බන්දයෙන් තියෙන හොදම product එක වන්නේ the ordinary alpha arbutin serum එක.

මෙහි නමේම තියෙන විදියට මේ serum එක නිෂ්පාදනය කර ඇත්තේ Alpha arbutin සහ Hyaluronic acid මගින්.

Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.
මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිිලස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.
Alpha arbutin serum එක ගොඩක් effective එකක්.⁣පාවිච්චි කල හැම කෙ⁣නෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

FB IMG 1660794467448

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka