


Spinz BB cream
Sun protection & cover spots
ඇත්තම කියනව නං ඕනම girl කෙනෙක් කැමති එළියට යද්දී makeup එකක් දාලා ලස්සනට යන්න..අපි එහෙම කරන්නේ අපේ මුහුනේ තියෙන ලප කැළැල් යටපත් කරලා ලස්සනට ඔප නංවා ගන්න නෙ..
සමහර bb cream අව්වට දිය වෙනවා අව්වට ඔරොත්තු දෙන්නේ නැහැ..අවසානයේ skin එකත් damage වෙනවා..
ඉතින් මේ bb cream එකෙන් sun protection එකකුත් එක්ක අදුරු ලප කැළැල් නැති ලස්සන glowy look එකක් ලබා ගන්න පුළුවන්..
Get a FREE CONSULTATION & BEAUTY TIPS….
Contact Us : +94771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: https://cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
