


Saffron Anti Wrinkles Remove Serum
ප්‍රතිඵල 100% සහතිකයි පැහැපත් පිරිසිදු සමක් ලබා ගන්න
අපි හැමෝම කැමතීනේ හැමදාම තරුණ විදියට සම තබාගන්න.
හැබැයි තරුණ විදියට සම තබාගැනීම එතරම් ලේසි කාර්‍යක් නම් නොවේ
Saffron ගැනනම් කියන්න දෙයක් නැහැනේ හැමෝම ඒ ගැන දන්නවා
මෙම නිශ්පාදනය තරුණ සමක් ලබා ගැනීමට නිශ්පාදනය වූ සාර්ථක ප්‍රතිඵල සහිත නිශ්පාදනයකි .
මෙය cream වලට වඩා සම ඉහල උරාගැනීමට හැකියාවක් ඇති අතර cream වලට වඩා සම මත ක්‍රියාකිරීමේ හැකියාවක්ද මෙයින් සිදු වෙනවා
ඒ ගේම මෙමඟින් ඔබට
වයසට වඩා වයස පෙනුම නැති කරයි
සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.
සම වියලීම නිසා සමේ ඇතිවන ආසාත්මිකතා දුරු කරයි.
සම සිනිදු කරයි
සමේ ඇති විවිධ විඩාබර ස්වාභාවය දුරු කර ප්‍රාණවත් බවල් ලබා දෙයි
සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි
සමට රන්වන් පැහැයක්ද මෙමඟින් ඔබට ලබාගන්න පුළුවන්
මෙවැනි ප්‍රතිඵල රාශියක් Saffron Collegen serum එක භාවිතා කිරීමෙන් ඔබට ලබාගත පුළුවන්
ඔබත් මෙය භාවිතා කර සුන්දර ආකර්ෂණීය තරුණ පෙනුමක හිමිකාරියක් වන්න.
බොහෝ දෙනෙක් අකමැති නේ ක්‍රිම් වර්ග අලේප කරන්න මෙම සිරම් භාවිතා කර රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න වගෙම එහි saffron සාරය සහ කොලජන් අඩංගු බැවින් සමට බොහෝ ප්‍රතිඵල ලබා දේ..
මොයිස්චරයිසින්, සම පැහැපත් කිරීම
සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප ඉවත් කරයි.
කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි.
සමට අහිතකර කිසිවක් අඩංගු නොවේ
දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්න.
100% සහතික අතුරු ආබාධ වලින් තොරවේ..
ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත
Moisturising
whitening
anti wrinkle serum
It also removers dark spots ,
acne and acne spots
close open pores with no side effects
Remove dead skin cells &
Peeling your face
Apply serum daily at night And wash it in morning with cold water
Visible results in a week
As it contains Saffron extract and collagen
100% guarantee 0%side effects
For All types of skin, suitable serum
Deep hydration to repair dry and water deficient skin, leaving skin soft and supple.
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
