fbpx
FB IMG 1682700469953

R-SERIES HAND AND BODY LOTION

R-SERIES HAND AND BODY LOTION

😪වියලුනු සහ කොරල සහිත ඔබේ අත් කකුල්  පිළිබඳව  ඔබ කණගාටුවෙන්ද?
😪අවලස්සන⁣ අත් සහ කකුල් නිසා විලාසිතාවන් සීමා කරන්න වෙලාද?

😍නමුත් තවත් ඒ ගැන ඔබ පසුතැවිලි විය යුතු නැහැ

හඳුන්වා දෙන නවතම R Series Hand & Body lotion දැන් අපි වෙතින් මිලට ගන්න පුලුවනි

කොරල සහිත දෙපා සහා වියලුනු අත් සහ දෙපා වලට හෝ වියලි සමට  දිනපතා ආලේප කරන්න..
A/C සහිත පරිසරයක සිටින විටක අපේ සම ඉක්මනින් වියළි ස්වාභාවයක් ගන්නවා.ඒක ඔයාල දන්නවනේ.
ඒ සදහා ඔබට ගැලපෙනම නිෂ්පාදනයකි.
මින් පසු ඔබගේ වියලි සම ගැන කණගාටු විය යුතුම නැහැ.

ඉක්මන් ප්‍රතිඵල …
භාවිතා කර ඔබම වෙනස වටහාගන්න .

💥ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

Contact Us : +94771397518

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: https://cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

FB IMG 1682700469953

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka