fbpx

VITAMIN E CREAM

රු1,700.00

Availability: 9 in stock

VITAMIN E CREAM දැනට ලෝකයේ වැඩිම රටවල් ගණනක බොහෝ ලෙසින් අලෙවිවන සාර්ථක ඉතාමත් ඉක්මන් ප්‍රතිඵල ඇති නිශ්පාදනයකි. සම පැහැපත් කරයි. සමෙහි ඇති රළු බව නැතිකරයි ලප කැලැල් නැති කරයි. සම සුසිනිදු කරයි මැරුනු සම ඉවත් කරයි. වියලි සමට ඉතාමත් හිතකරයි. විශේෂයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වගේම ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන්ටද භාවිතා කර හැක. දරුවන් සදහා ද සුදුසුය . තායිලන්තයෙන් නිෂ්පාදනයකි.100% ආරක්ෂිතයි මෙලස්මා කුරුලෑ කුරුලෑ කැලැල් අඳුරු ස්ථාන පැහැපත් කරයි තෙල් සහිත සහ වියළි සමට ගැලපේ. ඇස් යට කළු නැති කරයි. ගර්බනී කාලයේදී ඇති වූ ස්කාර්ස් ස්ට්රෙච් මාර්ක්ස් නැති කරයි.. විටමින් ඊ සමඟ සූරියකාන්ත තෙල්වල ස්වාභාවික සන්ගටක සමට රැකවරණ,සිනිඳු බව, පෝෂණය කරයි. තෙතමනය සමතුලිත කිරීම සඳහා, වියළි බව, ඉරිතැලීම්, දද කුශ්ට ඇති වූ කැලැල් ඉවත් කිරීම, අඳුරු පැල්ලම් අඩු කිරීම සූර්යයාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා කරන අතරම සුමට, මෘදු, තෙතමනය, ස්වාභාවික දීප්තිය ලබා දේ.. VITEMIN E හි ප්‍රතිලාභ සම, මෘදු හා සිනිඳු කරයි වියළි බව අඩු කර සමේ තෙල් ගතිය පාලනය කරයි සම තෙතමනය පවත්වා ගනී.

 

Contact 077 139 7518

Reviews

There are no reviews yet.

Be the first to review “VITAMIN E CREAM”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka