Face Serum - UnisexThe Ordinary – Niacinamide 10 – Zinc 1 Serum
රු3,500.00
Availability:
19 in stock
The Ordinary – Niacinamide 10 – Zinc 1 Serum

කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?


කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්
රතිපලයක් ලැබී නොමැති ද ??


එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..

Niacinamide 10% Zinc 1% යනු සමට අත්
යවශ්
ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි.

සමට අවශ්
යම vitamin B3 මෙහි අඩංගු වේ.

මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්
රතිපල ලබාගත හැක.

කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි

Acne සහ pigmentation ඉතා හොද ප්
රතිපල ගෙනදෙයි

සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි

මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.

උදෑසන සහ රාත්
රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්
රතිඵල ලබා ගැනීමට හැක.

මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න.

තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න.

මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.
ඔබත් අදම ඇනවුම් කර අද්විතීය වෙනසක් ලබාගන්න.
අප අමතන්න Contact Us


Viber | WhatsApp | 0771397518
We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත
භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash,
Reviews
There are no reviews yet.