fbpx

THE ORDINARY AHA 30% BHA 2% PEELING SOLUTION

රු3,500.00

Availability: 13 in stock

💥THE ORDINARY AHA 30% BHA 2% PEELING SOLUTION
Ordinary Brand එකේ මේ නිෂ්පාදනය ගැන කියනවා නම් මෙය ඉතා සංවේදි සමක් හා ඉතා කුරුලෑ තිබෙන සමක් සදහා සුදුසු නැහැ.ඒ නිසා එහෙම සමක් තියෙන අය මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න එපා,
ඒ වගේම අපේ සමේ තියෙන ගොඩක් ගැටලු වලට මෙය භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම දිගුකාලීන කැලැල් සදහා හොදම නිශ්පාදනයකි.
🌷ඒ වගේම මෙම නිෂ්පාදනය පාවිච්චි කරන විදිය කියනවා නම් මෙය සතියකට එක වරක් පමණක් භාවිතා කල යුතුයි.
එපමණක් නොව මෙය මුහුණ නිසියාකාරව පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කර විනාඩි 7ත් 10 ත් අතර සොදා ඉවත් කල යුතුයි.
ඒ වගේම මෙය භාවිතා කර හිරු එළියට නිරාවරණය වනවා නම් අනිවාර්යයෙන් sun protection එකක් භාවිතා කල යුතුයි.
මෙය සොදා ඉවත් කිරීමෙන් පසු ඔබ Alovera Gel සම මත ආලේප කරන්න.
මෙම නිෂ්පාදනය භාවිතා කල පලමු වරම ඔබට ලොකු වෙනසක් දැක ගත හැකිය.
ඒ වගේම මෙමගින් ලපකැලැල් වලින් තොරව ඉතාමත් පැහැපත් නිරෝගී තරුණ සමක් දිගුකාලීන ඔබට හිමි කර ගත හැක.
භාවිතා කර ඔබම වෙනස වටහාගන්න
මෙම brand එක ගැන කොහොමත් ඔයාලට අමුතුවෙන් හදුන්වාදෙන්න ඕන නැහැනේ.
😍😍Weekend Offers 😍😍
අප අමතන්න Contact Us 😍❤
Viber | WhatsApp | 0771397518
We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත
භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Reviews

There are no reviews yet.

Be the first to review “THE ORDINARY AHA 30% BHA 2% PEELING SOLUTION”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka