fbpx

SUPER LONG HAIR CAPSULE

රු2,200.00

Availability: 12 in stock

SUPER LONG HAIR CAPSULE ඇනවුම් කරපු අය අයේ msg එකක් දාන්න, තොග සීමිතයි ඉක්මන් කරන්න හිසකෙස් වලට ආදරේ නොකරන කාන්තාවක් මේ ලොකේ නම් නැතුව ඇති.. හිසකෙස් කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය මූලිකවම ඉස්මතු කරන මූලික අංගයක් නමුත් බොහෝ කාන්තාවන්ට හිසකෙස් පිලිබදව විවිධ ගැටලු තියෙනවා.. එ බොහෝමයක් ගැටලු වලට විසදුමක් මේ නිෂ්පාදනය මගින් ඔයාලට ලබාගන්න පුලුවන්.වැටුනු හැලීගිය හිසකෙස් ඉක්මනින් නැවත වැවීමට උපකාරී වේ.. හිසකෙස් ගැලවීම වලක්වයි. හිසකෙස් ශක්තිමත් කරයි. හිසකෙස් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමි කරයි. හිස කෙස් මෘදු හා ලස්සන දිලිසෙන කෙස් කළඹක් ලබා දෙයි. Chemical treatment මගින් හිසකෙස් වලට සිදුවන හානිය අවම කරයි.. ගැහැනු පිරිමි භේදයකින් තොරව මෙ භාවිතා කරහැක. Super Long Hair Vitamins E & Jojoba Oil එක Hair Treatment වලටත් භාවිතා කරන්න පුලුවන් හිසකෙස් සදහාම නිපදවූ මෙම නිශ්පාදනය තුල විටමින් E සමගම ජොජොබා ඔයිල් අන්තර්ගතය තුලින් ඔබගේ හිසකෙස් වලට අවශ්‍ය සියලූම පෝෂණය ලබාගත හැකියි..Capsule 50ක් ඇත.. දිනපතා වූවද භාවිතා කල හැකිය..

 

 

contact 077 139 7518

Reviews

There are no reviews yet.

Be the first to review “SUPER LONG HAIR CAPSULE”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka