fbpx

SKIN DOCTOR SERUM

රු4,200.00

Availability: 15 in stock

SKIN DOCTOR SERUM
ගොඩක්ම සමේ ගැටලු තියෙන අයට තමයි ඉතින් මෙම නිෂ්පාදනය.
මොනාද ඉතින් මේ සමේ ගැටලු??
හිරු එළියට පිලිස්සීම නිසා සම අවපැහැයට හැරීම
සමෙහි ඇති අදුරු පැහැය
කුරුලෑ නිසා හටගත් කැලැල්
සම රැලිවැටිම්
සමේ තෙතමනය නැති වි යාම
සමේ ඇදෙන සුලු බව නැති වි යාම.
ආදි ගැටලු බොහොමයකට හොදම විසදුමක් වේ.
ISO 9001-2008 තත්ත්ව සහතික ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව භාවිතා කර හැක..
ඒ වගේම මෙම Serum එක මගින් ඔබගේ සමෙහි නිපදවන සීබම් ශ්‍රාවය අවම කර කුරුලෑ නිපද වීම ඉතාමත් කෙටි කාලයකින් අවම කරයි..
ඔබගේ කුරුලෑ ඇති ස්ථාන වලට සෘජුවම ප්‍රතිකාර කරයි..
භාවිතයට උපදෙස්
පලමුව මුහුන සේදුම් කාරකයක් මගින් හොදින් පිරිසිදු කර ගන්න..Serum එක දිවා හෝ රාත්‍රී කාලයේ ආලේප කර විනාඩි 2-3 අතර කාලයක් මුහුනට උරා ගන්නා තෙක් හොදින් සම්බාහනය කරන්න..Serum එක විවෘත කල පසු සිසිල් ස්ථානයක තබන්න..
ඔබ භාවිතා කරන ක්‍රීම් එකට මිශ්‍ර කර වුවද භාවිතා කල හැක
සම ඉක්මනින් පැහැපත් කරගන්න කැමති අය ඔන්න අදම ඇනවුම් කරන්න.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක
දිවයින පුරා බෙදාහැරීම
0771397518 WhatsApp

Reviews

There are no reviews yet.

Be the first to review “SKIN DOCTOR SERUM”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka