fbpx

SCRU CREAM UNISEX

රු1,299.00

Availability: 34 in stock

ORIGINAL SCRU CREAM (For Dark Lips)💋💋💋💋 UNISEXLIMITED STOCK 🥺පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ.ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් .. මේ සදහා බොහෝ හේතූ බලපානවා .💥අදික හිරු එලියට නිරාවරණය වීම💥ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම💥අදික ලෙස කැෆේන් භාවිතය💥බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්💥දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් .🌷ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.Contact 0771397518

Reviews

There are no reviews yet.

Be the first to review “SCRU CREAM UNISEX”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka