fbpx

ROUSHUN ALOE VERA 92%GEL

රු1,200.00

Availability: 13 in stock

ROUSHUN ALOE VERA 92%GEL
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම
කෝමාරිකා සත්කාරයෙන් දැන් ඔබේ සමටත් සුමුදු සුවයක් .
ඔබත් අදම කොමාරිකා ශාක සාරයේ සිසිල් සුවය ඔබේ සමටත් අනගි සත්කාරයක් ලෙස ලබා දෙන්න.
මෙහි අඩංගු කෝමාරිකා සමෙහි තෙතමනය ආරක්ෂා කර සම තව තවත් මෘදු කරනවා.
පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා.
එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා.
අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න.
UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක් ROSHUN ALOE VERA 92% SOOTHING GEL වෙතින් ලැබෙනවා.
ඒ වගේම මෙම ආලේපනය සම පෝෂණය කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා.
මේ සුපිරිසිඳු ස්වාභාවික කෝමාරිකා සාරය සමගින් එන මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ සිසිලසක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.
Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි.
කුරුලෑ හා කුරුලෑ නිසා ඇති විය හැකි සම වයසට යාම
වියළීම සදහා
අඳුරුවීම වැනි ස්ටෙරොයිඩ් ආසාත්මිකතා ඇති ඔබේ සමට මේ නිෂ්පාදනය සුදුසුයි
දවසෙ ඕනෑම වෙලාවක භාවිතා කල හැකිය
ව්‍යාජ අනුකරණය වලට නොරැවටෙන්න
Contact 0771397518 WHATSAPP VIBER
We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත
භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety

Reviews

There are no reviews yet.

Be the first to review “ROUSHUN ALOE VERA 92%GEL”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka