fbpx

Original French White Cream

රු2,700.00

Availability: 12 in stock

Original French white cream ❤️
🎀ඔයාලත් කැමතිද ලස්සන වෙන්න.මුහුන රෝස පාට කර ගන්න
👉 මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්රතිපල ලබාගත්ත ක්රීම් එකක් තමයි Original French white cream කියන්නේ..
👉 ඒත් මෙහිදි ගොඩාක් දෙනෙකු මුහුණ දුන් ප්රශ්නයක් තමයි අඩු මුදලට හැම තැනම අලෙවි වෙන ව්යාජ අනුකරන වලට රැවටී මුදල් අපතේ යෑම සහ භාවිතයේදී විවිධ ගැටලු වලට මුහුන දීමට සිදුවීම..
👉 Original French white cream එකේ Bleaching අඩංගු වෙන්නේ නෑ, අතුරු ආබාධ කිසිවක් ඇති වෙන්නේ නැහැ..
Made in France✌️
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු උපරිම වූ සම සුදු කරවීමේ ක්රියාකාරිතවය ඉක්මන් කරවන ප්රභල විශ්වාසනීය වූ අන්තර්ගතයන් සමෙහි සියලු ස්ථර මත ක්රියා කර ඔබට මෙතෙක් කිසිම දිනක ලබාගත නොහැකි වූ උපරිම සුදක් හා පැහැපත් මුහුණක් ලබාදේ.
මෙමඟින්,
✔කළු ලප,
✔දුඹුරු පැහැ ලප,
✔Black Heads,
✔රැලි වැටුණු බව,
✔ක්රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා,
✔සමෙහි ඇති අනෙකුත් ව්යාකූලතාවයන් සියල්ල දිනපතා මෙය භාවිතයෙන් ඉවත් වී පැහැපත්,පිරිසිදු පෙනුමැති ඉතා ලස්සන මුහුණකට හිමිකම් කිව හැකි බව තහවුරු කර තිබේ.
ඔබේ සමෙහි පලවෙනි දවසේ සිට,,,,
👉අවපැහැය ඉවත්කර දිදුලන රන් පැහැති සමක් ලබා දෙයි.
👉කුරුළෑ,ලප කෑළැල් ඉවත් කරයි.
👉Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි.
👉ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි.
👉සමෙහි රැලි ගතිය ඉවත් කරයි.
තවද මෙහි,
❌ බ්ලීචින්
❌ රසදිය
❌Hydroquinone අඩංගු නොවේ.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඉතින් ඔයාලගෙ Skin Type 1ට ගැලපෙන විදියට,,
ප්රතිඵල 100% ක් ඇති Original French white day and night cream එක පැහැදිලිව භාවිතා කරන ආකාරය නිශ්පාදනය මිලදී ගැනීමේදි ඉතාමත් සරල ලෙස පැහැදිලිව කියාදෙන්න
Contact 0771397518

Reviews

There are no reviews yet.

Be the first to review “Original French White Cream”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka