fbpx

La Fresh Gold Scrub

රු2,400.00

Availability: 12 in stock

🍀La Fresh Gold Scrub 
පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
හොඳින් පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සමේ උඩු අතට සම්භාහනය කර සෝදා හරින්න.
සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්රමාණවත්
ශරීරයට අහිතකර කිසිම රසායනික ද්රව්ය අඩංගු නොමැත.
👉මැරුනු සම මනාව ඉවත් කරයි
👉 විටමින් E, කොලජන් සහ රත්රං (mica gold) මඟින් ඔබේ සම වඩාත් පැහැපත් කරවයි,
👉සමෙහි ඇති තෙල් සහිත බව ක්රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි ,
👉 Black heads, White heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි,
👉අත් යට,වැලමිට ,දනහිස් හා බෙල්ල වැනි ප්රදේශ වල ඇති අඳුරු පැහැය අවම කරයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Contact 077 139 75 18

Reviews

There are no reviews yet.

Be the first to review “La Fresh Gold Scrub”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka