fbpx

Green Tea Face Mask Stick

රු1,499.00

Availability: 25 in stock

💚Original 😍❤
Green Tea Face Mask Stick 🌿 ව්යාජ අනුකරණ වලට හසු නොවන්න ❤
ලංකාවේ අඩුම මිල අපෙන් ❤
🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්.
මෙමගින්,
👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්,
👉🏻සමේ තෙතමනය නැවත පිරවීමටත්,
👉🏻සම පෝෂණය කිරීමටත් හැකි වේ.
ඒවගේම,
✴️කළු ලප අඩු කිරීමටත්,
✴️තෙල් පාලනය කිරීමටත්,
✴️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්,
✴️සම පැහැපත් කිරීමටත් හැකි වේ.
😍මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය.
🤔භාවිතා කරන්නේ කෙසේද:
1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.
2. මුහුණේ සමව ආලේප කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.
3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.
🌿අමතරව :
👉🏻තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.
👉🏻වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.
👉🏻මිශ්ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.
👉🏻සාමාන්ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.
🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්රවේශම් වන්න 🔴
කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫
#100%Natural Active Ingredients
Contains Greentree Extract that can clean Face deeply, control The oil Nourish Skin, Improve skin elasticity
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash

Reviews

There are no reviews yet.

Be the first to review “Green Tea Face Mask Stick”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka