Face Cream Unisex - NightDR. RASHEL VITAMIN C NIGHT CREAM
රු1,799.00
Availability:
10 in stock

අපි කවුරුත් දන්න පැහැපත් සමක් ලබාදෙන , හැමෝටම හොඳ ප්
රතිඵල ලැබී ඇති Dr. Rashel Night cream දැන් ඔබටත් ලබාගත හැකිය.
වෙලද පොලේ අඩුම මිල අපෙන් ඔබට සහනදායි මිලට
original Dr rashel products 

අදම Dr. Rashel Vitamin C Night cream පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.

මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි

සම පැහැපත් කරයි.

සම නිරෝගීමත් කරයි.

කුරුලෑ සුව කරයි.

සම ප්
රකෘතිමත් කරයි.

බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.

කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්
රකෘතිමත් කරයි.

සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.

සම පැහැපත් කර සම රන්වන් පාටින් දිදුලවයි.

භාවිතා කරන ආකාරය

මුහුණ හොදින් පිරිසිදු කර රාත්
රි නින්දට පෙර මුහුණේ ගල්වන්න.
Contact 077 139 7518
Reviews
There are no reviews yet.