fbpx

Dr Davey Collagen Body Lotion

රු1,999.00

Availability: 8 in stock

Dr Davey Collagen Body Lotion
නව සහ වැඩිදියුණු කළ Dr. Davey Collagen Beauty Lotion මගින් හිරු කිරණින් සම රැකගෙන පැහැපත් වෙන්න භාවිතා කල හැකි ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම පැහැපත් කරගන්න තියන අතුරු ආබාද වලින් තොර හොදම නිශ්පාදනයයි.
ගොඩක් දෙනාට තිබෙන ගැටළුවක් වන්නේ මුහුණ ගොඩක් පැහැපත් අත් කකුල් පැහැපත් නොවීම. ඒ සඳහා හොඳම විසඳුමක් තමයි මේ collagen beauty lotion එක.
ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.
ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි. ඉරි තැලීමක් නොමැතිව සම තුලට ඉක්මනින්ම කාවැදී ඔබේ සම පැහැපත් හා සිනිදු කරයි.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු මෙම Collagen lotion මගින් සති එකහමාරක් ඇතුලත 100% විශ්මිත ප්රතිඵල ලබා ගත හැකිය. මුලු ඇගම පැහැපත් කරගැනීමට හැකි මෙම නිෂ්පාදනය මාස 3 ක් පමණ කාලයක් භාවිත කළ හැක.
100% Collagen අඩංගු මෙම නිෂ්පාදනය මගින් ප්රමාණවත් පරිදි සමට කොලැජන් ලබාගත හැකිය. ඒ තුළින්,
• සමෙහි අදුරු ගතිය නැති කිරීම
• සම පැහැපත් කිරීම
• සම පොෂණය කිරීම
• සම වියළීම සහ සම වයසට යාම අවම කරයි.
• සම රැලි වැටිමි අඩු කරයි
• සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම
• හිරු කිරණ නිසා ඇතිවන කැළැල් මකා දැමීම
• තද ලප කැළැල් මකා දැමීම මෙමගින් සිදුකරයි.
• අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුයි.
• ස්වභාවික අමුද්රව්ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති නොවේ.
• වයස්ගත වීම සමග සමේ ඇතිවන ගැටලුකාරී තත්වයන් මග හරවා තාරුණ්යය රැක දෙයි.
• ඔබේ සමේ සියලු ගැටලුකාරී තත්වයන්ට නිසි විසදුම.
❎No Bleaching
❎No Mercury
❎No Side effects
බ්ලීචිං හෝ රසායනික ද්රව්යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය. සමට අහිතකර කිසිදු අමුද්රව්යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත.
ශරීරය පිරිසිදු කරගත් පසු දවසේ ඕනෑම වෙලාවක භාවිතා කල හැකිය.
ඔබට අවශ්ය පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ. දිගටම භාවිතා කිරීම තුලින් ඔබට ඉහත සදහන් ප්රතිලාභ ලබා ගත හැක.
Contact 077 139 7518

Reviews

There are no reviews yet.

Be the first to review “Dr Davey Collagen Body Lotion”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka