fbpx

BIOAQUA ALOE VERA 92% SOOTHING GEL

රු1,499.00

Availability: 26 in stock

ORIGINAL BIOAQUA ALOE VERA 92% SOOTHING GEL

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ,

ORIGINAL BIOAQUA ALOE VERA 92% SOOTHING GEL

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම  කෝමාරිකා සත්කාරයෙන් දැන් ඔබේ සමටත් සුමුදු සුවයක් . ඔබත් අදම BIOAQUA ALOE VERA 92% SOOTHING GEL (220g) එක් වී කොමාරිකා ශාක සාරයේ සිසිල් සුවය ඔබේ සමටත් අනගි සත්කාරයක් ලෙස ලබා දෙන්න.මෙහි අඩංගු කෝමාරිකා සමෙහි තෙතමනය ආරක්ෂා කර සම තව තවත් මෘදු කරනවා. පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා.  ️එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා. අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න.UV කිරණින් හානියට පත් සමටත්  BIOAQUA ALOE VERA 92% SOOTHING GEL වෙතින් ලැබෙනවා.ඒ වගේම මෙම ආලේපනය සම පෝෂණය කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා. මේ සුපිරිසිඳු ස්වාභාවික කෝමාරිකා සාරය සමගින් එන මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ සිසිලසක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි. කුරුලෑ හා කුරුලෑ නිසා ඇති විය හැකි සම වයසට යාම  වියළීම අඳුරුවීම වැනි ස්ටෙරොයිඩ් ආසාත්මිකතා ඇති ඔබේ සමට මේ නිෂ්පාදනය සුදුසු ව්යාජ අනුකරණය වලට නොරැවටෙන්න  අප අමතන්න Viber | WhatsApp | 0771397518 We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety

Reviews

There are no reviews yet.

Be the first to review “BIOAQUA ALOE VERA 92% SOOTHING GEL”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka