fbpx

ACORBIC VITAMIN C 1000mg

රු2,500.00

Availability: 18 in stock

🍊🍊VITAMIN C 1000mg🍊🍊
🍊🍊🍊 ACORBIC vitamin C ලංකාව තුල වෙනසක් සිදු කල නිෂ්පාදනයකි .මෙය භාවිතා කිරීමෙන් ලස්සන රන්වන් පැහැයක් සමට ලබාගත හැක. එමෙන්ම කොරෝනා වයිරසය පාලනය කිරීමටත් විටමින් C ඉතාමත්ම ගුණ දායක වේ❤😍🌸
🍊🍊🍊ඇමරිකාවේ ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික පළතුරු සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත මෙම කරල් භාවිතයෙන් ඔබ විෂ්මයට පත්කරන රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් සමක් ලබාගන්න පුලුවන්.
🍊🍊🍊සමහර නිෂ්පාදන පාවිචිචි කර නතර කලාම හිටියාටත් වඩා සම අදුරු පැහැ වීමේ අවදානමක් ඇතත් මෙහි ඇති ස්වභාවික පළතුරු සහ විටමින් නිසා එවැන්නක් සිදු නොවේ
🍊🍊🍊අධික කළු පැහැ සම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන එකම පෝෂණ අතිරේකය.
💯💯මෙමගින් ඔබට ලැබෙන වාසි💯💯
🍊ශරීරයේ ස්වාභාවික ලෙස කොලජන් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ඔබගේ වයසක පෙනුම නැති කර සම තරුණ කිරීම.
🍊සමෙහි තිබෙන අනවශ්ය තෙල් ගතිය පාලනය කිරීම.
🍊කුරුලෑ black heads/ white heads සහ සමෙහි වූ විවිධ පැල්ලම් මකා දැමීම.
🍊වයසට යාමත් සමග සහ පරිසර දූෂණය නිසා සමෙහි ව්යුහයේ සිදුවන වෙනස්වීම් නැවත සකස් කිරීම.
🍊සමට හොද දිලිසෙන පෙනුමක් ලබාදීම
සමෙහි රැලි වැටීම් ඉවත් කිරීම.
🍊හිරැ ආවරණයක් ලෙස ක්රියාත්මක කර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කර දීම
🍊විවිධ ආසාදන වර්ගවලින් ආරක්ෂා කිරීම.
🍊සමට රන්වන් කහ පැහැයක් දින 30 ත් 50 ත් අතර කාලයේදී ලබාදෙයි.
🍊තොල් ආලේපන නිසා තොල් වල ඇතිවන කලු ගතිය ඉවත් කරයි.
🍊මත්පැන් දුම්වැටි විවිධ ඖෂධ භාවිතය නිසා ශරීරය එකතුවන විෂ ඉවත් කරයි.
🍊කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
🍊GMP/FDA සහතික සහිතයි.
🍊සිරුරට අහිතකර කිසිවක් අඩංගු නැත
අප අමතන්න Contact Us 😍❤
Viber | WhatsApp | 0771397518
We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත
භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Reviews

There are no reviews yet.

Be the first to review “ACORBIC VITAMIN C 1000mg”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka