fbpx
FB IMG 1660878719919

Original Aichun Beauty Whitening Repair Foot Cream

Original Aichun Beauty Whitening Repair Foot Cream

සුමුදු සුකුමල දෙපයක නොකියනා රහස

අධික වැඩ කන්දරාවකට හිරවී සත්කාරයකට බඳුන් නොවූ අවලස්සනව පැලී ඉරි තැලී වියළි අවපැහැ ගැන්වූ දෙපා හා නිය සඳහා නොවරදින විසඳුම

Ingredients : Water,glycein, Isopropyl palmite, sorbitol,carbomer,polyacrylamide,c 13 -14 isoparaffin Faragance,

මෙමගින් -:

️ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.

සම දීප්තිමත් කරයි.
️සම පෝෂණය කරයි
වියළි බව ඉවත් කරයි.
සමේ ඇති තෙතමනය නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.
️ලස්සන හා සිනිඳු සමක් ලබා දේ
️නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි

භාවිතා කරන ආකාරය :

පාදයේ සම පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 15 ක් පමණ හොදින් සම්බහනය කරන්න. දිනකට අවම දෙවතාවක් භාවිතා කරන්න

100ml අඩංගු වේ.

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
100% අතුරු ආබාධ රහිතයි.

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

FB IMG 1660878719919
Shopping Cart

Cosmetics Lanka