
🌿 ව්‍යාජ අනුකරණ වලට හසු නොවන්න ❤ලංකාවේ අඩුම මිල අපෙන් ❤🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්.මෙමගින්,👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්, 👉🏻සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්, 👉🏻සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්, 👉🏻සමේ තෙතමනය නැවත පිරවීමටත්, 👉🏻සම පෝෂණය කිරීමටත් හැකි වේ.ඒවගේම,✴️කළු ලප අඩු කිරීමටත්, ✴️තෙල් පාලනය කිරීමටත්, ✴️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්, ✴️සම පැහැපත් කිරීමටත් හැකි වේ.😍මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය. 🤔භාවිතා කරන්නේ කෙසේද:1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.2. මුහුණේ සමව ආලේප කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.🌿අමතරව :👉🏻තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.👉🏻වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.👉🏻මිශ්‍ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.👉🏻සාමාන්‍ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න 🔴කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫#GreenStick
#100%Natural Active IngredientsContains Greentea Extract that can clean Face deeply, control The oil Nourish Skin, Improve skin elasticity
Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi