


GLUTA PRIMME CAPSULE and VITAMIN C 1000mg
මේක දැනට තායිලන්තයේ පිලිපීනයේ ජනප්‍රිය වයිට්නින් කැප්සියුල් එකක්.
වේගවත්ව සම පැහැපත් කරන මෙය ගුණාත්මක බව අතින් ඉහලින්ම තියෙනවා..අනෙකුත් gluta වලට වඩා 10 ගුණයකින් වේගවත්ව ක්‍රියා කරන නිසා සති දෙකක් තුල සමේ පැහැදිලි වෙනසක් දැකගන්න පුලුවන්
සම සම්බන්ධව ඇති සෑම ගැටලුවක් සදහාම බලපෑමක් ඇති කරන්න පුලුවන් අතර නිය සහ හිසකෙස් වලටද හොද පෝෂණයක් ලබාදෙයි .
මාස තුනක් හෝ හතරක් එක දිගට පාවිච්චියෙන් පසු නතර කලත් ප්‍රතිඵල දිගටම තියෙන නිසා නැවතත් කලින් තිබුනු තත්වයට පත්වෙයි කියා බියවිය යුතු නැහැ.
මෙම කැප්සූල් එක රාත්‍රී නින්දට පෙර උණුසුම් වතුර වීදුරුවක් සමග vitamin c capsule එකක් පාවිචිචි කිරිමෙන් තවත් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.
Get a FREE CONSULTATION & BEAUTY TIPS….
Contact Us : +94771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: https://cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
