fbpx
FB IMG 1664869637324

French White Perfect Radiance AHA Serum

French White Perfect Radiance AHA Serum

මෙහි තියෙන වාසිය තමයි මූණට වගේම ශරීරයටත් එක හා සමානව පැහැපත් බවක් ගෙනදෙන, අවපැහැ ගැන්වීම් ඉවත් කරන මැජික් සීරම් එකක් වීම…

ගොඩක් දෙනෙක්ගෙ සමේ ඒකාකාර පැහැපත් බවක් නෑ.. නලල, නහය දෙපස, කට දෙපස හා ගෙල දෙපස බොහෝ විට අවපැහැ ගැන්විලා තියෙනවා … අන්න ඒ අවපැහැ ගැන්වීම් ඉවත් කරලා මුහුණටත් ශරීරයටත් ඒකාකාර පැහැපත් බවක් ගෙන දෙන්න මේ සීරම් එක භාවිතයෙන් හැකි වෙනවා ..

ගොඩක්ම සීරම් වර්ග තියෙන්නේ රාත්‍රියේ ආලේප කරන්න.. ඒත් මේ සීරම් එක day and night සීරම් එකක් නිසා දවසේ ඕනෑම වෙලාවක ආලේප කරන්නත් පුලුවන්..දවසකට දෙවතාවක් සති 2-3ක් පමණ ආලේප කිරීම මඟින් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුලුවන් …

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

FB IMG 1664869637324

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka