

Dr. Rashel | Stretch Mark Removal Cream
ගර්භණී සමයේ උදර ප්‍රදේශයේ ඇති වූ කැලැල් නිසා ඔබත් පීඩා විදිනවාද?
එයට විසදුමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබට භාවිතා කල හැකි අතර මෙහි අඩංගු Jojoba Oil සම මෘදු කිරීමට උදව් කරන අතර පිරිසිදු කොකෝවා සාරය මගින් උදර ප්‍රදේශය තුල පවතින සිදුරු සහ කැලැල් නැවත සැකසීම වේගවත් කරවයි.
භාවිතා කරන ආකාරය
පළමුව උදර ප්‍රදේශය සෝදා හොදින් පිරිසිදු කර ගන්න. අවශ්‍ය ප්‍රමාණය අත්ලට ගෙන උදර ප්‍රදේශය හොදින් සම්බාහනය කරන්න. වඩාත් හොද ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගැනිම සදහා දිනකට දෙවරක් උදේ සහ රාත්‍රී වෙලාවේදි භාවිතා කරන්න.
මෙය එක් වරක් අරන් භාවිතා කර බලන්න ඔබගේ සියලු ම ප්‍රශ්න නැති වීම පමණක් නොව ආපසු ඔබට stretch mark එන්නෙ නැහැ.
DR. RASHEL STRETCH MARK CREAM
100%ORIGINAL ( AVAILABLE )
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
