

Dr Rashel 24k Gold Mask
මේ 24K Gold Mask eka 100%ක් නැචුරල්.. ඒ වගේ පාවිච්චි කරල පලවෙනි දවසෙන්ම ලොකු වෙනසක් බලාගන්න පුලුවන් ඔර්ජිනල් ප්‍රඩක්ට් එක මගින්.
මුහුණේ අදුරු බව නැති කිරීම
ලප කැලැල් නැති කිරීම
සමට පෝශණයක් ලබා දීම
අවුවට පිච්චුනු සම පැහැපත් කිරීම
සමේ ඇති සිදුරු වසා දැමීම
මැරුණු සම ඉවත් කිරීම
ඉතිං මේ වගේ ගොඩක් වාසි ඔයාලට මේ පැක් එක මගින් ලබා ගන්න පුලුවන් මෙහි අඩංගු ගෝල්ඩ් කුඩු ඔයාලගේ සමට ඉක්මනින් උරා ගන්න නිසා ඉකමනින් සම පැහැපත් කරයි..
This is the best solution..Try & feel the results…
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=
