fbpx
IMG 20230202 WA0001

Disaar Honey With Milk Hair Remover Cream

Disaar Honey With Milk Hair Remover Cream
( Face & Body )

◾තවමත් ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නෙ රේසර් එකකින්ද?
◾එහෙම කරල පහැපත් සිනිදු හමක් නෑ කියල ලත උනාට වැඩක් නෑ.
◾ගැහැනු අපේ හම ඉතාම සියුම්. ඉතින් අපි රේසර් කරද්දි අපේ හම තුවාල වීම් සිද්ද වෙනව හමට හානි වෙනව. ඉතින් ඉබේම හම ගොරෝසු වීම් සහ අවපැහැ ගැන්වීම් සිද්ද වෙනව.
◾ඒ වෙලාවෙ ලාබෙයි පහසුවයි බැලුවට හම අයෙ යතා තත්වෙට ගන්න තියන අමාරුව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
◾ඉතින් මේ තියෙන්නෙ ඒකට හොදම විසඳුම.

Honey සහ Milk අඩංගු මෙම නිෂ්පාදනය ඔබේ මුහුණ මෙන්ම ශරීරයේ ඇති අනවශ්‍ය රෝම මිනිත්තු 5ක වේගයෙන් ක්‍රියාකරමින් ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීමට පොහොසත් නිසා කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබට භාවිතා කරන්න පුළුවන් එමෙන්ම මෙහි ඇති මිහිරි සුවද ඔබේ ආත්ම විශ්වාසය හා නැවුම් බව වඩාත් තහවුරු කරයි.

⚫භාවිතා කරන ආකාරය
අනවශ්‍ය රෝම ඇති ප්‍රදේශය හොදින් සෝදා පිරිසිදු කර වියළා ගන්න ඉන්පසු රෝම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි නියමිත Cream ප්‍රමාණයක් ගෙන ආලේප කර විනාඩි  5 – 6ක් තබා ඉවත්කරනය මගින් උඩු අතට මෘදු ලෙස සීරුවෙන් ඉවත් කරන්න. පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හොදින් ජලය වියලුනු පසු Moisturising Cream එකක් ආලේප කරන්න.
ඕනෑම සමකට සුදුසුයි

Get a FREE CONSULTATION & BEAUTY TIPS….

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

IMG 20230202 WA0001

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka