MAX Curve COFFEE
MAX Curve COFFEE තරබාරුකම කියන්නේ වර්තමානය වන විට ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තියෙන ලොකුම ගැටලුවක්.අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් දෙනෙක්ට ඒ සදහා පිළියම් සොයන එක ලේසී නැහැ.ඊටත් කෑම පාලනය කරනවා කියන්නේ ලේසී වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් ඒ වගේම කොච්චර ප්‍රතිපල තිබුනත් ගොඩක් අය කැප්සූල් එකකට යන්න කැමති නැහැ.ඒ වගේම පොඩ්ඩක් බයයි.ඒ වගේම බාබාලා ඉන්න අම්මලට …