fbpx
FB IMG 1660276294766

BIOAQUA EYE ESSENCE MOIST & HYDRATION SERUM

Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of Copy of 11 Made with PosterMyWall 5

BIOAQUA EYE ESSENCE MOIST & HYDRATION SERUM

ඇස් යට කළු වීම නිසා මුහුණේ ආකර්ෂණය අඩු වෙලාද?

මෙන්න විසදුම ඉක්මනින් ප්‍රථිඵල අත්දකින්න ඔබට පුලුවන්.😍❤

ඔබ මුහුණට කොපමණ සත්කාර කළත් ඇස් යට අවපැහැය වී ඇත්නම් එය කැපීපෙනෙනවා ඒ නිසා මුහුණ පැහැපත් වීමට සත්කාර කරන අතර ඇස් යට කළු වීමට සත්කාර කරන්නත් අමතක කරන්න එපා.
ඇස් යට කළු වීමට බලපාන ප්‍රධාන හේතූ
💓හිරු රශ්මියට නිරාවරණය වීම
💓ඇස්වටා වියළි වීම සහ හානී වූ සෛල එක්රැස්වීම
💓බෝහෝ වේලාවක් පරිඝනක භාවිතය
💓ප්‍රමාණවත් නින්දක් නොලැබීම
💓 මානසික පීඩනය
නමුත් තවදුරටත් දුක්වීමට අවශ්‍ය නැත BIOAQUA EYE ESSENCE MOIST & HYDRATION SERUM නිසා ඇස් යට කළු වීම තවදුරටත් ඔබට ගැටළුවක් වෙන්නේ නෑ මෙය භාවිතා කරද්දි ඔබට ලැබෙන ප්‍රථිඵල ඔබව පුදුම කරවයි.
භාවිතයට උපදෙස්
රාත්‍රී නින්දට යන්නට මිනිත්තු පහළොවකට පෙර පීරිසිදු කරගත් ඇස් වටා ආලේප කර හොදින් සම්බාහනය කරන්න

Product details of Original BRIGHT EYES

Bioaqua Eye Essence for Remove Dark Circle
Anti-Aging, Moisturizing, and Anti-Puffiness
Use ball-pen for brilliant eyes! Rejuvenation. Nourish. Replenishment. Moistening.
Gentle care. Lasting care, eyes more attractive. Moisturize, eye skin tender and smooth.
Plant extracts moisturize, helping reduce dry skin. Portable handheld pen.
Pen-shaped ‘ figure ‘, easy to carry, ready to use. Ball massage. The smooth texture of fine essences, nourishes the skin and helps reduce dryness level!
Massage the skin around the eyes, promotes absorption, moisture. Blooming eye charm.
Item Type: Ball Designed Eye Essence Cream
Use: Eye
Formulation: Cream
NET WT: 15g
Ingredient: Glycerin, Pearl essence, Avena sativa, etc
Benefits: Anti-Aging, Moisturizing, Anti-Puffiness, Dark Circle

Step 1- Clean the face before using the product.
Step 2- Roll gently around the eye skin, roll for 5-10 times back and forth.
Step 3- Gently daub the eye skin by fingertips help better absorption.
Note: If you feel uncomfortable after use, please stop using.

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

FB IMG 1660276294766

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Cosmetics Lanka