

4k Plus Whitening Night Cream
😍 මෙය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල සුවිශේෂී ආලේපනයක්.සමේ තිබෙන්නාවූ කුරුලෑ,ලප,කලු පැල්ලම් ඉවත් කරයි.
😍 තෙතමනය රදා පවත්වයි.මෙම රාත්‍රී ආලේපනය භාවිතා කිරීමෙන් දින 14 සිට ඔබේ සමට ආරක්ෂාකාරිව වෙනස ගෙන දෙමින් ඉතාමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි.
😍 වයස්ගත භාවය නැති කර තරුණ නැවුම් සමක් ලබාදෙමින් ඔබව ලස්සන කරයි.
භාවිතා කරන ආකාරය 👇
රාත්‍රී නින්දට පෙර මුහුණ පිරිසිදු කර ආලේපනය කරන්න.
හොදම සහ ඉක්මන් ප්‍රතිඵල සදහා දිනපතා භාවිතා කරන්න.
Contact Us : 0771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: https://cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=.
